බෙදා ගැනීම සැමවිටම වටින්නේය
මම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක් වූ පසුව මම මගේ මව සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මම බලාපොරොත්තු වූ පරිදි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණයක් ගැනීම වෙනුවට ඇය වසරකට මා සමග කථා කිරීම නැවැත්වූවාය. යේසුස්වහන්සේ අනුගමනය කරන බව කියන මිනිසුන් සමග ඇයගේ නරක අත්දැකීම් නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් විශ්වාස කිරීමට ඇයට අපහසු විය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කරමින් සතිපතා ඇය වෙත ළඟා…
![Share ODB 2022-05-11 Share ODB 2022-05-11](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155701/share_odb_2022-05-11-940x940.jpg)
කැටයම් කරන ලද ශෝකය
දුර්ලභ සහ සුව කළ නොහැකි වූ මොළයේ පිළිකාවක් පිළිබඳව විනාශකාරී රෝග විනිශ්චයක් ගැන දැන ගැනීමෙන් පසුව කැරොලයින් අද්වීථිය සේවාවක් තුළින් නව බලාපොරොත්තුවක් සහ අරමුණක් සොයා ගත්තාය. එනම් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ස්වෙච්ඡා ඡායාරූප සේවාවක් පටන් ගැනීමෙනි. මෙම සේවාව මගින් පවුල් වලට ඔවුන්ගේ දරුවන් සමග ගත කළ අගනා අවස්ථාවන්ද ශෝකයේ මෙන්ම “එවැනි ස්ථානවල පවතී යැයි අපි…
![Share ODB 2022-05-10 Share ODB 2022-05-10](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155645/share_odb_2022-05-10-940x940.jpg)
![Share ODB 2022-05-09 Share ODB 2022-05-09](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155636/share_odb_2022-05-09-940x940.jpg)
සූරියකාන්ත මල් සටන
අපේ අසල්වැසි මුව රංචුවටයි මටයි සූරියකාන්ත මල් ගැන තිබෙන්නේ වෙනස් මත දෙකකි. සෑම වසන්තයකම මම සූරියකාන්ත මල් සිටුවන විට ඒවායේ මල් පිපෙන සුන්දරත්වය පැමිණෙන තුරු බලා සිටින්නෙමි. කෙසේ වෙතත් මගේ මුව මිතුරන් මල්වල වර්ධනය ගැන තැකීමක් නොකරති. උන්ට අවශ්‍ය වන්නේ කිසිවක් ඉතිරි නොවන තෙක් නටුව සහ කොළ හපන්නටය. මගේ කුර හතරක් ඇති අසල්වැසියන් ඒවා ගිල දමනු ලැබීමට පෙර සූරියකාන්ත මල්…
අපේ දෙවියන්වහන්සේ කොතරම් උතුම්ද!
මිනිසුන් හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඇඟිලි සළකුණු භාවිතා කළත් පිටපත් නිර්මානය කිරීමෙන් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ හැකිය. ඒ හා සමානව ඇසේ ඇති කළු ඉංගිරියාවේ රටාව හැඳුනුම්පත සඳහා විශ්වාසදායක මූලාශ්‍රයකි. ඒ ප්‍රතිඵල විකෘති කිරීම සඳහා යමෙකු අක්ෂි කාචයකින් රටාව වෙනස් කරන තුරුය. පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා “ජෛවමතික භාවිතය” (ඇඟිලි සළකුණු සහ ඇසේ කළු ඉංගිරියාව භාවිතය) පරාජය කළ හැකිය.…
![Share ODB 2022-05-08 Share ODB 2022-05-08](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155621/share_odb_2022-05-08-940x940.jpg)
අම්මා මෙන් ආදරෙයි
මහා ආර්ථික බිඳ වැටීම අතරතුර හැදී වැඩීම ගැන ජුවනීටා තම ඥාති පුත්‍රයාට පැවසුවාය. ඇගේ දුප්පත් පවුලට කෑමට තිබුණේ ඇපල් පමණක් සහ ඇගේ පියාට සැපයිය හැකිවූ ඕනෑම දඩ මස් වර්ගයකි. ඔහු රාත්‍රී ආහාරය සඳහා ලේනෙකු රැගෙන එන විට ඇගේ මව පවසන්නේ “මට ඔය ලේන් ඔළුව දෙන්න. මට කන්න ඕනැ එපමණයි. ඒක තමයි හොඳම මස් කෑල්ල” යනුවෙනි. ඇගේ මව එය කෑවේ නැත.…
![Share ODB 2022-05-07 Share ODB 2022-05-07](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155614/share_odb_2022-05-07-940x940.jpg)